ට්විටර් ලාංඡනය වෙනස් වෙයි

 


Mithun Kalpana👉මාස්ක්ගෙ අමුතුම ලාංඡනය

ට්විටර් හිමිකරු ඊලොන් මාස්ක් පවසා ඇත්තේ, ට්විටර් ලාංඡනය වෙනස් කිරීමට තමන් සූදානම් බවයි.

 X මාස්ක් සිය ට්විටර් ගිණුමේ අකුර සහිත ලාංඡනයක් ඇතුළත් කෙටි වීඩියෝවක් පළකර තිබුණි.

මීට පෙර අවස්ථාවක දී ද ට්විටර් සමාගමේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් යෝජනා කර තිබුණි.

ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංඛේතයට අනුව යමිනි.

Mithun Kalpana

[12 Arts 2(2024 A/L)]

Comments

Popular posts from this blog

අපි ගැන

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරණ සිසුන් ක්ෂේත්‍ර චාරිකාවක

මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්