සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරණ සිසුන් ක්ෂේත්‍ර චාරිකාවක


 


ද මැසනෝද් විදුහලේ උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරණ සිසුන් 2023 අගෝස්තු 04 වන දින ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගී විය. 

එහිදි කැලණිය විශ්වවිද්‍යාලය හා එහි ජනසන්නිවේදන අධ්‍යනාංශය ,දෙරණ රුපවාහිනි නාලිකාව සහ දෙරණ ගුවන් විදුලි නාලිකාව ,සහ ලේක් හවුස් ආයතනය තුළ ක්ෂේත්‍ර චාරිකාව සිදු කෙරිණි. 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ unik රේඩියෝ හි live වැඩසටහනක් සිදු කිරීමටද එහිදි සිසුන්ට අවස්ථාව හිමි විය.




ද මැසිනෝද් විද්‍යාලය, කඳාන. ශිෂ්‍යයින් ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ යුනික් රේඩියෝව නැරඹීමට පැමිණි අවස්ථාව

සබැදිය - ෆේස් බුක් ලයිව් වැඩසටහන  

ක්ෂේත්‍ර චාරිකාවේ අත්දැකීම්-












Comments

Popular posts from this blog

අපි ගැන

මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්