මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්
කදාන ද මැසනොද් විදුහලේ කලා අංශයේ නව බහු මාධ්‍ය පන්ති කාමරය 2023.08.08 වන දින පාසලේ විදුහල්පති ගරු ජානක ෆොන්සෙකා සහෝදරතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
එහිදි කලා අංශයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරණ සිසුන්ගේ The media matrix බ්ලොග් අඩවියද සයිබර් අවකාශයට මුදා හැරීම සිදු කෙරිණි.


.jpg)
Comments
Post a Comment