සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරණ සිසුන්ගේ "Dreamless" කෙටි චිත්‍රපටය

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරණ සිසුන්  විසින් 2022  වර්ෂයේ ලෝක ළමා දිනයට සමගාමීව කෙටි චිත්‍රපයටක් නිශ්පාදනය කරන ලදි. ඒ   "Dreamless" නම් කෙටි චිත්‍රපටයයි.

කෙටි චිත්‍රපටය 13 වන ශ්‍රේණියේ ඉගනුම බලන මලිත් පසන් විසින් තිර රචනය කරන ලදී.



 

Comments

Popular posts from this blog

අපි ගැන

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරණ සිසුන් ක්ෂේත්‍ර චාරිකාවක

මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්