රූස්ස ගස්

 


✍️අශේන් ජනිශ👉

එදා ඉඳ 

මහකැලේ 

ගැන දන්න


විඩා විඳ 

සියවසක්

කල් උන්න


රූස්ස තාත්තා

නොකියාම

යන්නම

ගියාම


මම ගියා 

කැලයට

ඔහු බලන්න..


වසුරු තිබුනා 

හැමතැනම පාහේ...


අනේ..!

පොරෝ පාරවල්

වැහෙන්න...

අශේන් ජනිශ 12 කලා 1 2024A/L


Comments

Popular posts from this blog

අපි ගැන

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරණ සිසුන් ක්ෂේත්‍ර චාරිකාවක

මැසනොද් විදුහලේ උසස් පෙළ කලා අංශයට නව බහු මාධ්‍ය පන්ති කාමරයක්