Posts

Showing posts from May, 2023

"ගෙවිලියෝ විඩා නිවන වගයි " - සෙව්මිණි විහාරා [13 කලා 1 (2023 A/l)]

Image
  ✍ Sewmini Vihara  👉 Sewmini Vihara [13 Arts 1(2023 A/L)]

ස්ත්‍රී පුරුෂ සමාජභාවය

Image
✍ Sudesh Abenayake 👉 ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු වත්මනේ දී වැඩි වශයෙන් කතා කතාබහට ලක්වන   දාර්ශනික සංකල්පයක් ලෙසද පෙන්වාදිය හැකිය. මෙහිදී ස්ත්‍රී පුරුෂභාවය නොහොත් ලිංග භේදය   ජීව විද්‍යාත්මක බෙදීමක් ලෙස හඳුනා ගත හැකිය. එනම් ස්ත්‍රී ලිංගය පුරුශ ලිංගය වශයෙන් ජීව විද්‍යාත්මකව ස්ත්‍රිය හා පුරුෂයා වෙන් කිරීමකට ලක් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ජීව විද්‍යාත්මක බෙදීමක් නොවේ. එය සමාජ සම්බන්ධතා මත ගොඩ නංවන ලද්දකි. බලය බෙදීම මත පදනම්ව ස්ත්‍රිය හා පුරුෂයා ට හිමි ස්ථානය තීරණය වී ඇත. එහිදී විශේෂයෙන් ම මනෝවිද්‍යාත්මක මර්දනයක් ලෙස එනම් දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ජනප්‍රිය වශයෙන්   පුරුෂයාට ද සමාජයීය කාර්‍යයන් පවරා ඇත. දියුණු ලෝකය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන්න නිතර කථාබහට ලක් වන්නකි. ප්‍රශ්න නගන්නකි. මෙහිදී උදාහරණයක් ලෙස ස්ත්‍රියට හා පුරුෂයාට වශයෙන් වෙන්වු වැඩ බෙදා දීම මෙන්ම ස්ත්‍රියට හෝ පුරුෂයාට සංස්කෘතිය විසින් හිමිකර දී ඇති ස්ථාන විමසීම් ඉතා වැදගත්ය. එහිදි පුරුෂයා ලිංගික ප්‍රහාරකයා වන අතර ස්ත්‍රිය ලිංගික පීඩිතයා වන්නිය.පුරුෂයා තාර්කිකව සිතන අතර ඒකීයවාදීය ස්ත්...